බංගලදේශය සමඟ වූ තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකාව කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු ක්‍රීඩකයෙකු නොදැවී ලකුණු 83 ක ඉතා පහසු ජයක් ලැබීමට සමත් විය. බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශ කණ්ඩායම අතර අද (25) පැවැති තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 24ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 82 … Continue reading බංගලදේශය සමඟ වූ තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය